عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «لو كان لي مِثْلُ أحدٍ ذهبًا، لسرني أن لا تمر عليَّ ثلاث ليالٍ وعندي منه شيءٌ إلا شيء أرْصُدُهُ لِدَيْنٍ».
[صحيح] - [متفق عليه واللفظ للبخاري]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් බුහාරිට අයත්ය.

විවරණය

පිරිසිදු රත්තරනින් උහුද් කන්ද තරමට ධනය මා සතුව ඇත්නම් ඒ සියල්ල අල්ලාහ්ගේ මාර්ගයේ මම වියදම් කරමි. මාගේ වගකීම් ඉටු කිරීමටත් මා වෙත නියම වූ ණය පියවීමටත් අවශ්ය දෑ හැර ඉන් කිසිවක් මම ඉතුරු නොකරමි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර