නබි වදන් ලැයිස්තුව

උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.
عربي ඉංග්‍රීසි උරුදු
පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය
عربي ඉංග්‍රීසි උරුදු
මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි
عربي ඉංග්‍රීසි උරුදු
ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.
عربي ඉංග්‍රීසි උරුදු
මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට කවරෙකු මට පොරොන්දු වන්නේ ද ස්වර්ගය පිිළිබඳ මම ඔහුට පොරොන්දු වෙමි.
عربي ඉංග්‍රීසි උරුදු
අප වෙනුවෙන් ලී කොටවලින් නිවසක් අප තනමින් සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප අසළින් ගමන් ගත්හ.
عربي ඉංග්‍රීසි උරුදු
මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත
عربي ඉංග්‍රීසි උරුදු
අබූ බක්ර් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමා සතුව වහල් දරුවකු විය. එතුමා ඔහු වෙනුවෙන් දෛනික දීමනාවක් නිකුත් කරයි. එම දෛනික දීමනාවෙන් අබූ බක්ර් තුමා ද අනුභව කරන්නෙකු වූහ.
عربي ඉංග්‍රීසි උරුදු
ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි
عربي ඉංග්‍රීසි උරුදු