මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
උදේ සවස කිවයුතු (දික්ර්) මෙනෙහි කිරීම්
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
මහිමයන් සහ ආචාරධර්ම
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්‍යාව
උප-ප්‍රවර්ග
නබි වදන් ලැයිස්තුව
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උදෑසන එළැඹුණු විට ‘අල්ලාහුම්ම බික අස්බහ්නා වබික අම්සයිනා වබික නහ්යා වබික නමුතු වඉලයිකන් නුෂූර්’ (අහෝ දෙවියනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමි. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය.) යනුවෙන් පවසන්නෙකු වූහ. සවස් කාලයට එළැඹුණු විට ද එලෙසම එතුමා පැවසූ අතර එතුමා ‘වඉලයිකල් මසීර්’ යනුවෙන් ද පැවසූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ප්රධාන ඉස්තිග්ෆාර්හි (පාපක්ෂමාවෙහි) ස්වරූපය
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ඔබ සවස් කාලයට එළඹෙන විට හා උදෑසන කාලයට එළඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්රමාණවත් වේ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
සෑම දිනකම උදේ වරුවේ මෙන්ම සෑම රත්රියකම සැන්දෑ වරුවේ කිසියම් දේව ගැත්තෙකු “බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ළි වලා ෆිස් සමාඉ වහුවස්-සමීඋල් අලීම්” (අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු වනාහි ඔහුගේ නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන්නේමය.) යැයි තුන් වරක් පවසන්නේ ද ඔහුට කිසිදු හානියක් කිසිවිටක අත් වන්නේ නැත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
උයිගුර්
කුර්දි
පෘතුගීසි
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: