නබි වදන් ලැයිස්තුව

කාමයේ වරදවා හැසිරුණු විවාහකයා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයා) සහ තම දහම අතහැර දමා සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් අයකුගේ මිස වෙනත් කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය අනුමත නොවන්නේය.”
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මත් පැන් පානය කළ මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී. එතුමා ((නුඹලා ඔහුට පහර දෙන්න.)) යැයි පවසා සිටියහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
සැබැවින්ම ජුහය්නා ගෝත්රයේ කාන්තාවක් දුරාචාරයේ හැසිරී ගැබ්ගත් තත්ත්වයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියාය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අපට එරෙහිව අවි ඔසවන්නේද ඔහු අපෙන් කෙනෙකු නොවනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ