"من خرج في طلب العلم فهو في سبيل الله حتى يرجع".
[ضعيف] - [رواه الترمذي]
المزيــد ...
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දැනුම සොයා පිටත් ව ගියේ ද ඔහු නැවත හැරී එන තුරු අල්ලාහ්ගේ මාර්ගයේ සිටියි.”
හදීසයේ තේරුම: කවරෙකු තම නිවසින් හෝ තම දේශයෙන් හෝ ආගමික දැනුම සොයා පිටත්ව යන්නේ ද ඔහුගේ නිලය අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම සඳහා පිටත්ව ගොස් නැවත ඔහුගේ පවුල වෙත පැමිණෙන පුද්ගලයකුගේ නිලයයි. සැබැවින්ම ඔහු ද දහම ජීවමාන කිරීම ෂෙය්තාන්ව අවමානයට පත් කිරීම හා තම ජීවිතය කැපකිරීම යනාදියෙහි මුජාහිද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නෙකු මෙන් වන බැවිණි.
لطالب العلم أجْر المجاهد في ميادين القتال؛ لأن كلا منهما يقوم بما يُقَوِّي شريعة الله ويدفع عنها ما ليس منها.جيد