නබි වදන් ලැයිස්තුව

මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය
عربي الإنجليزية الأوردية
“කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි
عربي الإنجليزية الأوردية
“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අප ඉදිරියේ සිටියදී අපි හජ්ජතුල් වදා සම්බන්ධයෙන් කතා කරමින් සිටියෙමු. හජ්ජතුල් වදා යනු කුමක් දැයි අපි නොදැන සිටියෙමු.
عربي الإنجليزية الأوردية
කිසිදු නබිවරයකු තම සමූහයා වෙත බොරුකාර, එක් ඇසක් ඇත්තා ගැන අවවාද කර සිටියා මිස නැත.
عربي الإنجليزية الأوردية
මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ‌ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි
عربي الإنجليزية الأوردية
මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මිනිසකු මිණී වල මත ගොස් එහි පෙරළෙමින් අහෝ මාගේ විනාශය, මෙම මිණී වල සතු අයගේ ස්ථානයේ මා සිටිය යුතු නොවේද යැයි පවසන තෙක් මෙලොව පහව යන්නේ නැත. ඔහුට ණයක් නොවීය. එය පරීක්ෂාවට ලක්වීමේ හේතුව මිස වෙනකක් නොවීය.
عربي الإنجليزية الأوردية
කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත
عربي الإنجليزية الأوردية