عن أبي هريرة رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «المُتَسَابَّانِ ما قالا فَعَلى البَادِي منهما حتى يَعْتَدِي المَظْلُوم». المزيد
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදි. “එකිනෙකාට බැණ ගන්නා දෙදෙනකු වනාහි, (එහිදී) අසාධාරණයට ලක්වන්නා ඉක්මවා යන තෙක් ඔවුන් දෙදෙනාගෙන් ආරම්භ කළ අය වෙත ඔවුන් දෙදෙනා පවසන දෑ (පාපය) පිහිටයි.“