عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إنكم لا تسعون الناس بأموالكم وَلْيَسَعُهُمْ منكم بَسْطُ الوجه وحسن الخلق».
[حسن لغيره] - [رواه الحاكم]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

නියතවශයෙන්ම නුඔලා ජනයාට ධනයෙන් උදවි උපකාර නොකර ඔවුනට සිනාසුනු වදනින් ද ඉතා හොද සත් ගුණාංගවලින්ද( සාරධර්මයෙන්) ද ඔවුන් ව පෝෂනය කරනු මැනව යැයි නබි තුමා පැවසූහ වාර්තාකරැ අබු හුරය්රා රලියල්ලාහු අන්හු
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත.

විවරණය

ඉහත සදහන් හදිසයේ අර්කථනය වනුයේ මිනිසෙකු අන් මිනිසෙකු සමග ඉතාහොද සාරධර්මයෙන්ද පුන්සිනා වදනින්ද යහපත් වදනින්ද හා කර්මයෙන් නියලෙන්නාවිට සෑම මිනිසෙකු අතර හා සමාඡයේද ඔහු අැය සම්බන්ධව හොද අදහසක් පහළවේ යන අදහසින් නබිතමා පැවසුහ

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර