عن ابن مسعود رضي الله عنه مرفوعاً: أن رجلاً أصاب من امرأةٍ قُبْلَةً، فأتى النبي صلى الله عليه وسلم فأخبره، فأنزل الله تعالى : (وأقم الصلاة طَرَفَيِ النَّهَار وزُلَفًا مِنَ اللَّيلِ إِنَّ الحَسَنَاتِ يُذْهِبنَ السَّيِئَات) [هود: 114] فقال الرجل: ألي هذا يا رسول الله؟ قال: «لِجَمِيعِ أُمَّتِي كُلِّهِم».
[صحيح] - [متفق عليه]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්යවශයෙන්ම සත් ක්රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහිරි
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්යවශයෙන්ම සත් ක්රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහිරි ඉහත සදහන් හදීසයේ අර්කථනය වනුයේ යම් බැතිමතෙකු විසින් නොදැනුවත්කමින් දැනුවත්ව හෝ සුලු පාපයක් අැති වූ විට ඒම කර්මය සිහිපත් ඔහු අැය දෙවිදුන්ගෙන් සමාව අයදින්නේද නැත්නම් ඔවුන් විසින් කරන්නාවු සත් ක්රියා මගින් ඔනම් වුලූ දෝවනය පංචකාල සලාතය උපකාර අමතර සලාතයන් අල් කුර්අානය පාරායනය යන මෙවැනි සත් ක්රියා මගින් සුලු පාපයන් කමාකරනු ලැබේ යන අදහසින් නබි තුමාණෝ පැවසූහතිර්මිසදීය් යන ග්රන්ථයේ ද හදීස් අංක 3115 ග්රන්ථාරෑඩ වී තිබේ

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර