عن أنس رضي الله عنه مرفوعاً: جاء رجل إلى النبي صلى الله عليه وسلم فقال: يا رسول الله، أصَبْتُ حدًّا، فَأَقِمْه عليَّ، وحضرت الصلاة، فصلى مع رسول الله صلى الله عليه وسلم فلمَّا قضى الصلاة، قال: يا رسول الله، إني أصَبْتُ حَدًّا فأقم فيَّ كتاب الله. قال: «هل حَضَرْتَ مَعَنَا الصلاة»؟ قال: نعم. قال: «قد غُفِر لك».
[صحيح] - [متفق عليه]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහාරි
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්රය බුහාරි ඉහත සදහන් හදීසෙය් අර්ථකථනය වන්නේ යම් බැතිමතෙකු සුලු පාපයක් කළේනම් ඒය ඔහු අැය විසින් ඉටුකරන්නාවු පංචකාල සලාතය ඔස්සේ කමා කළ පාපවලට සමාව අයදින්නෝදතමන්ව නිවැරදි කරගත්තෝද නියතවම අල්ලාහ් අධිකව සමා කරන්නාය අසම දයාවන්තයාය ඒසේම ඔවුන් විසින් දඩුවම දැඩි ලෙස ඉටුකරන්නාවු පාපකර්මයන් වන සේවනයෙහි යෙදීම දුරාචාරය මත්පැන් පානය කිරීම මෙවෙනි මහා පාපයන් අදහස් කරනු ලැබේ පාපයන්වල යෙදුනේද ඔවුන්හට ෂරී්යා අනුමතකරන්නාවු දඩුවම ඉටු කර ඔවුන් පව් කෂමාව අයදින්නේද අල්ලාහ් ඔවුන්ගේ පාපයන් කෙරෙහි සමාව දීඅධිකව භාරගන්නා ලෙස සිටියි

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර