සංස්කරණය: . . .
عَنِ ابْنِ عُمَرَ رضي الله عنهما:

أَنَّ عُمَرَ بْنَ الخَطَّابِ سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيَرْقُدُ أَحَدُنَا وَهُوَ جُنُبٌ؟ قَالَ: «نَعَمْ إِذَا تَوَضَّأَ أَحَدُكُمْ، فَلْيَرْقُدْ وَهُوَ جُنُبٌ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 287]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම උමර් ඉබ්නු කත්තාබ් තුමා: ‘අල්ලාහ්ගේ දූතයාණනි” අප අතුරින් කෙනෙකු ජනාබත් තත්ත්වයේ සිටිය දී නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා: “එසේය” නුඹලා අතරින් කෙනෙකු වුළු ධෝවනය කර ගත්තේ නම්, ඔහු ජුනුබ් තත්ත්වයේ සිටියදීම නිදා ගනිත්වා !”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

තමන් අතරින් කෙනෙකු මුල් රාත්රියේ තම බිරිය සමඟ එක් වී පසුව මෝචනයට පත් වුවද එසේ නොවුවද ජනාබත් තත්ත්වයට පත් වූ පසුව ඔහුට නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා මහා කිලිට්ටෙන් සැහැල්ලු වනු පිණිස ආගමානුකූල වුළු ක්රමය භාවිත කළ හැකි බවත් එසේ සිදු කළේ නම් ජනාබත් තත්ත්වයේම නිදා ගැනීම වරදක් නැති බවත් දන්වා සිටියේය.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: الإنجليزية الأوردية الإسبانية අමතර (20)
සංස්කරණ
  • . .
අමතර