عن عبد الله بنِ عمر رضي الله عنهما أن عمرَ بْن الخطاب رضي الله عنه قال: ((يا رسول الله، أّيَرقُدُ أَحَدُنا وهو جُنُب؟ قال: نعم، إِذَا تَوَضَّأ أَحَدُكُم فَليَرقُد)).
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම උමර් ඉබ්නු කත්තාබ් තුමා: ‘අල්ලාහ්ගේ දූතයාණනි” අප අතුරින් කෙනෙකු ජනාබත් තත්ත්වයේ සිටිය දී නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා: "c2">“එසේය” නුඹලා අතරින් කෙනෙකු වුළු ධෝවනය කර ගත්තේ නම්, ඔහු ජුනුබ් තත්ත්වයේ සිටියදීම නිදා ගනිත්වා !”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

තමන් අතරින් කෙනෙකු මුල් රාත්රියේ තම බිරිය සමඟ එක් වී පසුව මෝචනයට පත් වුවද එසේ නොවුවද ජනාබත් තත්ත්වයට පත් වූ පසුව ඔහුට නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා මහා කිලිට්ටෙන් සැහැල්ලු වනු පිණිස ආගමානුකූල වුළු ක්රමය භාවිත කළ හැකි බවත් එසේ සිදු කළේ නම් ජනාබත් තත්ත්වයේම නිදා ගැනීම වරදක් නැති බවත් දන්වා සිටියේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර