عن أبي جرَيٍّ جابر بن سُلَيْمٍ رضي الله عنه قال: رأيت رجلاً يصْدُرُ الناس عن رأيه، لا يقول شيئاً إلا صدروا عنه، قلت: من هذا؟ قالوا: رسول الله صلى الله عليه وسلم . قلت: عليك السلام يا رسول الله - مرتين - قال: «لا تقل: عليك السلام، عليك السلام تحية الموتى، قل: السلام عليك» قال: قلت: أنت رسول الله؟ قال: «أنا رسول الله الذي إذا أصابك ضُرٌّ فدعوته كشفه عنك، وإذا أصابك عام سَنَةٍ فدعوته أنْبَتَهَا لك، وإذا كنت بأرض قَفْرٍ أو فَلَاةٍ فَضَلَّتْ راحلتك، فدعوته ردها عليك» قال: قلت: اعْهَدْ إِليَّ. قال: «لا تَسُبَنَّ أحداً» قال: فما سَبَبْتُ بعده حُرًّا، ولا عبداً، ولا بعيراً، ولا شاة، «ولا تحْقِرَنَّ من المعروف شيئاً، وأن تكلم أخاك وأنت مُنْبَسِط إليه وجهك، إنَّ ذلك من المعروفِ، وارفعْ إزارك إلى نصف الساق، فإِنْ أبيت فإلى الكعبين، وإياك وإسبال الإزار، فإنها من المَخِيلَةِ. وإِنَّ اللهَ لا يحب المَخِيلَةَ؛ وإِنِ امرُؤٌ شتمك وعَيَّرَكَ بما يعلم فيك فلا تُعَيِّرْهُ بما تعلم فيه، فإِنَّما وبال ذلك عليه».
[صحيح] - [رواه الترمذي وأبو داود وأحمد]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

අන් අබීය් ජරීය් ඉබ්නු සුලෙෙම් රලියල්ලාහු දැනුම් දෙන ලදි දවසක් යම් මනිසෙකු තමන්ගේ උද්ච්චකමෙන් හා අාඩම්බරයෙන් අන් අය කෙරෙහි අපහසකරන්නාවු අන්ධමින් අදහස් පවසමින් සිටින වාතාවරණයේ නබි තුමා දැක මෙතුමා කවුද යැයි විමර්ශන කළහ ඒවිට මෙතුමා මුහම්මද් නබි යැයි පැවසු විගස ඔහු අලෙෙකස්සලාම් යැයි කීහ ඒවිට නබි තුමා ඒසේ නොපවසනු ඒය මළවුන් ඒනම් සුසානභූමියේ සිටින්නන්ට පවසන දෙයකි අස්සලාමු අලෙෙක යාරසූලල්ලාහි යැයි පවසනු ඒවිට ඔහු ඔබ නබිවරයෙක්ද යැයි අැසූහ ඒවිට නබි තුමා ඔහු දෙස බලා මෙසේ ප්රකාශ කළහ නුඹට කරදරයක් අතිවු විට හෝ නුඹ සතු යම් දෙයක් අහිමි වුනේද මා ප්රාරාර්ථනා කළ විගස දෙවිදුන් ඒයින් නුඹව මුදවා ගනියි යැයි පැවසීය ඒවිගස ඔහු නබි තුමාට මින් මතුවට ඒවැනි ක්රියා නොකරන බව ගිවිසුම් කරනලදි ඉන් පසු ඔහු කිසිසේත් වහල්ලෙකුට හෝ කිසිම මිනිසෙකුට හෝ සතෙකුටද අපහස නොකළේය තවද නබි තුමා ඔහුට තව අවවාදයක්ද කළේය නුඹගේ වස්ත්රයන් කෙදි කකුල තෙක් අැදීම උඩගු අාඩම්රයෙන් සැරිසරන අයගේ ගුණාංගය ඒසේ සිටින්නන්ව දෙවිදුන් ප්රිය නොකරයි යැයි නබි තුමා පැවසීය
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර