وعن السائب بن يزيد الصحابي رضي الله عنه قال: كنت في المسجد فَحَصَبَنِي رَجُل، فنظرت فإذا عمر بن الخطاب رضي الله عنه فقال: اذهب فَأتِنِي بِهذَينِ، فَجِئْتُهُ بهما، فقال: من أين أنتما؟ فقالا: من أهل الطائف، فقال: لو كُنْتُمَا من أهل البلد، لأَوْجَعْتُكُمَا، تَرْفَعَان أصْوَاتَكُما في مسجد رسول الله صلى الله عليه وسلم ! المزيد
අස්-සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- නම් සහාබිවරයා විසින් මෙම හදීසය වාර්තා කරන ලදී. එතුමා මෙසේ පවසා සිටියහ. මම මස්ජිදයේ සිටියෙමි. එවිට මිනිසෙකු මට ගල්කැටවලින් ගැසුුවේය. එවිට මම හැරී බැලුවෙමි. එය උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විය. එතුමා, ඔබ ගොස් අර දෙදෙනා කැඳවාගෙන එන්නැයි පැවසූහ. පසුව මම ඔවුන් දෙදෙනා කැඳවාගෙන් ආවෙමි. එවිට එතුමා, ඔබ දෙපළ කොහේ සිට පැමිණ ඇත් ද? යැයි විමසූහ. එවිට ඔවුන් දෙදෙනා, අපි තාඉෆ් වැසියෝ වෙමු යැයි පවසා සිටියෝය. එවිට එතුමා ඔබ දෙදෙනා මෙම ප්රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙපළට දඬුවම් කර ඇත්තෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය.යැයි පැවසුහ.