1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.

عن أبي موسى الأشعري رضي الله عنه قال: قال رسول اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم-: «من مرَّ في شيء من مساجدنا، أو أسواقنا، ومعه نَبْلٌ فَلْيُمْسِكْ، أو لِيَقْبِضْ على نِصَالِهَا بكفِّه؛ أنْ يصيب أحدا من المسلمين منها بشيء».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.”

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

දේවස්ථාන හෝ වෙළඳපොළවල් හෝ පොදු ජනයා එක්රැස් වන ස්ථාන අසලින් කවරෙකු හෝ ගමන් ගන්නා විට ඔහු සමග හීයක් හෝ එවන් වෙනත් ආයුධයක් වී නම්, කිසිවකුට හානියක් සිදු නොවන පරිදි ඔහු එය රඳවා ගත යුතුයි. එය මිට මොළවා හොදින් වසා ගත යුතුය.

අර්ථ කථන නිරීක්ෂණය

16 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية