නබි වදන් ලැයිස්තුව

කවරෙකු යම් කටයුත්තක දී අපගේ දේවස්ථාන හෝ අපගේ වෙළඳපොළවල් අසලින් ගමන් ගන්නේ ද ඔහු සමග හීයක් වී නම් මුස්ලිම්වරුන් අතරින් කිසිවකුට ඉන් කිසිදු හානියක් සිදු වීමෙන් ඔහු එය රඳවා ගත යුතුයි. එසේ නැතහොත් එහි උල ඔහුගේ අතින් අල්ලා වසා ගත යුතුයි.
عربي الإنجليزية الأوردية
නුඹලා එසේ ප්රතික්ෂේප කරන්නෙහු නම් මාර්ගයට එහි අයිතිය පිරිනමනු.” යැයි පැවසූහ. ඔවුහු: එහි අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ.
عربي الإنجليزية الأوردية
නුඹලාට කුමක් වීද? වීදිවල වාඩී වී කතා කරන සභාවන්ට කුමක් වීද? වීදිවල වාඩිවී කතා කරන සභාවන්ගෙන් ඔබ වැළකී සිටින්න.
عربي الإنجليزية الأوردية