عن أبي ذر الغفاري رضي الله عنه مرفوعاً: "ما الكرسي في العرش إلا كحلقة من حديد ألقيت بين ظهري فلاة من الأرض".
[صحيح] - [رواه ابن أبي شيبة في العرش، والذهبي في العلو]
المزيــد ...

අබූ දර් අල්-ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“දේව රාජ්යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - අර්ෂ් පිළිබඳ පාඩමෙහි ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත.

විවරණය

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා ඇත්තේ, සැබැවින්ම දේවාසනය එහි විශාලත්වය හා එහි ප්රමාණත්වය දේවරාජ්යය සමග සසදා බලන කල විශාල කාන්තාර පාළු භූමියක තබන ලද යකඩ මුද්දක් මෙනි. මෙය එහි මැවුම්කරුගේ විශාලත්වය හා පූර්ණ බලය පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර