ප්‍රවර්ගය: .
+ -
عَنْ أَبِي خِرَاشٍ السُّلَمِيِّ رضي الله عنه أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«مَنْ هَجَرَ أَخَاهُ سَنَةً فَهُوَ كَسَفْكِ دَمِهِ».
[صحيح] - [رواه أبو داود وأحمد] - [سنن أبي داود: 4915]
المزيــد ...

අබූ හිරාෂ් හද්රද් ඉබ්නු අබී හද්රද් අල් අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තම සහෝදරයාව වසරක් වෙන්කර හැර යන්නේ ද ඔහු ඔහුගේ රුධිරය හැලුවාක් මෙනි.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

විවරණය

කවරෙකු කිසිදු ආගමික හේතුවකින් තොරව තම සහෝදරයාව වෙන්කර හැර යන්නේ ද එසේ ඔහුගේ වෙන්වීම වසරක කාලයක් අඛණ්ඩව පැවතුණේ නම්, ඔහුට දඬුවම නියම විය. එය ඔහුගේ රුධිරය හැලීම හේතුවෙන් දඬුවම අනිවාර්යය කරන්නාක් මෙනි. මෙම දඬුවම නීතිපතිවරයාගේ තීරණය අනුව විය යුතුය. එය ඔහුව එයින් වැළැක්වීමක් හා සෙසු ජනයාට අවවාදයක් ලෙසින් පිහිටිය යුතුය. අගමික යම් අරමුණක් සඳහා එම වෙන්වීම වී නම්, දුෂ්ඨකම් කරන අලුත් කරුණු දහමට එකතු කරන උදවිය ඔහු එසේ වෙන් කළේ නම් ඔවුන්ගෙන් පශ්චාච්තාපය හෝ සත්යය වෙත ඔවුන් හැරීම විකාශනය නොවන තාක්කල් කාලය පුරාවටම එසේ අඛණ්ඩව පැවතීම අවශ්යය වන්නේය.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
  • . .
අමතර