«مَنْ تَعَلَّقَ شيئا وُكِلَ إليه».
[ضعيف] - [رواه أحمد والترمذي] - [مسند أحمد: 18781]
المزيــد ...
අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.”
කවරෙකු තම හදවතින් හෝ ක්රියාවෙන් හෝ ඒ දෙකින්ම හෝ යමක් වෙත යොමු වී එමගින් යහපත සැළසීම හෝ අනතුරු වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ ද එය කවර කරුණක් මත සම්බන්ධ කළේ ද ඒ වෙතම අල්ලාහ් ඔහු ව පවරනු ඇත. එබැවින් කවරෙකු අල්ලාහ් සමග කරුණ සම්බන්ධ කළේ නම් ඔහුට ඔහු ප්රමාණවත් වන්නේය. සියලු අපහසුතාවලින් ඔහු ඔහුට පහසුව පිරිනමනු ඇත. නමුත් කවරෙකු අල්ලාහ් නොවන දෙයක් සමග සම්බන්ධ කරන්නේ ද අල්ලාහ් ඒ වෙත ඔහුව පවරන අතර ඔහුට අවමානයට ගෙන දෙනු ඇත.
خذلان من انصرف عن الله وطلب النفع من غيره.من تعلق بالله كفاه فهو القوي الذي بيده كل شيء ومن تعلق بغيره فإن ذلك الغير ضعيف لا يملك شيء