عن أبي هريرة رضي الله عنه مرفوعاً: «ثلاثةٌ لا يُكلمهم الله يوم القيامة، ولا يُزَكِّيهم، ولا يَنظُر إليهم، ولهم عذابٌ أليم: شَيخٌ زَانٍ، ومَلِكٌ كذَّاب، وعَائِل مُسْتكبر».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම් කාම අපචාරයේ යෙදෙන වැඩිහිටියා, මහත්සේ බොරු කියන පාලකයා, අහංකාරකම් පාන දුප්පතා.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරන ඔවුන්ව පිරිසිදු නොකරන ඔවුන් දෙස අවධානය යොමු නොකරන කණ්ඩායම් තුනක් මිනිසුන් අතර වෙති. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම්, කාම අපචාරයේ යෙදෙන වයසට ගිය වැඩිහිටියා, බොරු කියන පාලකයා, අහංකාරකම් පා වෙනත් අය අවමානයට ලක් කරන දුප්පතා.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර