عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «لا يمش أحدكم في نعل واحدة، لِيُنْعِلهما جميعًا، أو لِيَخْلَعْهُمَا جميعًا».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ඔබ අතරින් කිසිවකු හෝ එක් පාවහනක් මත ගමන් නොකළ යුතුයි. එමෙන්ම පාද දෙකටම එය පැළඳ ගත යුතුයි. එසේ නැතහොත් පාද දෙකින්ම එය ගැලවිය යුතුයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

එක් පාවහනක් මත ගමන් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළහ. එසේ පළදින්නේ නම් දෙකම එකට පැළදිය යුතුය. ගලවන්නේ නම් ද දෙකම ගළවා හිස් කකුලෙන් විය යුතුය. මෙම විනයානුකූල චාරිත්රය ඉස්ලාමීය ෂරීආවේ සියුම් බව පෙන්වා දෙන අතරම ජීවිතයේ සියලු පැතිකඩවල් ආවරණය වන සේ පිහිටා ඇත්තක් බව පෙන්වා දෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර