1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مَنْ تَابَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا تَابَ اللهُ عَلَيْهِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. “හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.”

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

විවරණය

හිරු අවරට යන තැනින් හිරු උදා නොවන කල්තාක් පව් සිදු කළ ගැත්තෙකුගේ පාපක්ෂමාව උත්තරීතර අල්ලාහ් පිළිගන්නා බව මෙම හදීසය පෙන්වා දෙයි. ඊට හේතුව සැබැවින්ම තව්බාව හෙවත් පාපක්ෂමාව පිළිගැනීමේ අවසන් වේලාව එය බැවිණි. එය ලොව අවසන් දිනයේ මහා සළකුණු අතරින් වේ.

අර්ථ කථන නිරීක්ෂණය

14 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية