1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් අල්ලාහ්ගේ දූතයාණන් වෙනුවෙන් අපි එතුමාගේ මිස්වාක් දැහැටිය හා ජලය සූදානම් කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ් එතුමාණන්ව අවදි කිරීමට අභිමත කළ වේලාවෙහි එතුමාණන්ව අවදි කරවයි. පසුව එතුමාණන් දත් පිරිසිදු කර, වුළූ ධෝවනය කර, සලාත් ඉටු කරයි.

عن عائشة رضي الله عنها، قالت:

كُنَّا نُعِدُّ لرسول الله صلى الله عليه وسلم سِوَاكَهُ وَطَهُورَهُ، فَيَبْعَثُهُ الله ما شاء أن يَبْعَثَهُ من الليل، فَيَتَسَوَّكُ، ويتوضَّأ ويُصلي.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් වෙනුවෙන් අපි එතුමාගේ මිස්වාක් දැහැටිය හා ජලය සූදානම් කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ් එතුමාණන්ව අවදි කිරීමට අභිමත කළ වේලාවෙහි එතුමාණන්ව අවදි කරවයි. පසුව එතුමාණන් දත් පිරිසිදු කර, වුළූ ධෝවනය කර, සලාත් ඉටු කරයි.

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් එතුමාගේ මිස්වාක් දැහැටිය හා රාත්රියේ වුළූ ධෝවනය කිරීම සඳහා ජලය තමන් සූදානම් කරන බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කර සිටියාය. පසුව අල්ලාහ් එතුමාව නින්දෙන් අවදි කරවයි. එනම් රාත්රියේ වේලාවක. එසේ එතුමාණන් අවදි වූ විට, පොදුවේ නින්ද හේතුවෙන් කටින් හමන දුගද ඉවත් කරනු පිණිස එම දැහැටියෙන් එතුමා එතුමාගේ දත් මදින්නට ආරම්භ කරයි. පසුව වුළූ ධෝවනය කරයි. අනතුරුව රාත්රී සලාත් ඉටු කරයි.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية
සංස්කරණ
  • . . .
  • . .