عن أبي هريرة رضي الله عنه قال: لَقَد رَأَيت سبعين من أهل الصُّفَّةِ، مَا مِنهُم رَجُل عَلَيه رِدَاء، إِمَّا إِزَار، وإِمَّا كِسَاء، قد رَبَطوا في أعناقِهم، فمنها ما يبلغُ نصف الساقين، ومنها ما يبلغ الكعبين، فَيَجْمَعُهُ بيده كَرَاهِيَةَ أن تُرى عورَتُه.
[صحيح] - [رواه البخاري]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක් ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේ මා දුටු වෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අහ්ලුස්සුප්පා යනු නබිතුමානන්සමග හිඡ්රත්ගමනේ සහබාගිවූවන්ය මොවුන් ඉතාදුප්පත් පවුලකින් යුත් අයවේ තමාසතු තිබෙන්නාවු ධනය නිවහන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් පරිත්යාග කර මක්කාවෙන් මදීනා උදෙසා ගමන් කළහ සුප්පා යනු සෙවනැල්ල හා භුක්තිවිදින්නන් යන අදහස ගෙනදේ මොවුන් මස්ඡිදුන් නබවියෙහි කොනක ලැගුම්ගන්නන්ය අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක්ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේමා දුටුවෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.මොවුන්ගේ වස්ත්රය වනුයේ හිසෙන් පටන් ගෙන විලුම්බ තෙක් පිරිමහගන්න පුලුවන් විදිහට තිබුණේද ඒය පිරිපුන්වු වස්ත්රයක්බවට නොතිබුණි නියග කාලය වේවා ගෘතුකාලය වේවා ඒය ප්රමාණවත්ව නොතිබුණි මොවුන් සියලුදෙනාම මෙලොවෙන් සමුගන්නා තෙක් අන් අයගෙන් අතනොපා මෙලොවෙන් අෑත්වී රිෂිවරැන්සේ වාසය කළහ දෙවිදුන් වන අල්ලාහ් ඔවුන්ගෙන් තෘප්තිමත් විය ඔවුන්ද අල්ලාහ්ව තෘප්තිමත් විය යන අදහසින් නබි තුමා පැවසූහ

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර