1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«وَيْلٌ لِلْأَعْقَابِ مِنَ النَّارِ».

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට අබූ හුරෙයිරා, අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් හා අඉෂා (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. “විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!”

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත

විවරණය

වුළු කටයුතුවලදී නොසැලකිලිමත්කම හා එහි අඩුපාඩු ඇති කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවවාද කළහ. එය සම්පූර්ණව ඉටු කිරීමට අවධානය යොමු කරන මෙන් දිරි ගැන්වූහ. බොහෝ වේලාවට පාදයේ පසුපස කොටසට ජලය සේන්දු වන්නේ නැත. එවිට පිරිසිදු කමේ හා සලාතයේ අඩුපාඩු සිදු වන්නේය. සැබැවින්ම හිඩැස් ඇති වූ අදාළ ස්ථානයටත් ආගාමනුගත කළ පරිදි පිරිසිදු කිරීමේදී නොසැලිකිල්මත් කමින් සිටි අදාළ පුද්ගලයාටත් දඬුවම ඇති බව දන්වා සිටියේය.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية
සංස්කරණ
  • . . .