+ -

عن أبي هريرة وعبد الله بن عمرو وعائشة رضي الله عنهم عن رسول الله صلى الله عليه وسلم : أنه قال: (ويلٌ للأعْقَاب من النَّار).
[صحيح] - [حديث عبد الله بن عمرو بن العاص: متفق عليه. حديث أبي هريرة: متفق عليه. حديث عائشة: رواه مسلم]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට අබූ හුරෙයිරා, අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් හා අඉෂා (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. "c2">“විළුඹුවලට නිරා ගින්නෙන් වූ විනාශය අත්වේවා!”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

වුළු කටයුතුවලදී නොසැලකිලිමත්කම හා එහි අඩුපාඩු ඇති කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අවවාද කළහ. එය සම්පූර්ණව ඉටු කිරීමට අවධානය යොමු කරන මෙන් දිරි ගැන්වූහ. බොහෝ වේලාවට පාදයේ පසුපස කොටසට ජලය සේන්දු වන්නේ නැත. එවිට පිරිසිදු කමේ හා සලාතයේ අඩුපාඩු සිදු වන්නේය. සැබැවින්ම හිඩැස් ඇති වූ අදාළ ස්ථානයටත් ආගාමනුගත කළ පරිදි පිරිසිදු කිරීමේදී නොසැලිකිල්මත් කමින් සිටි අදාළ පුද්ගලයාටත් දඬුවම ඇති බව දන්වා සිටියේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර