عن ابن عمر رضي الله عنهما قال: ما سمعت عمر رضي الله عنه يقول لشيء قَطُّ: إني لأظنه كذا، إلا كان كما يظن.
[صحيح] - [رواه البخاري]
المزيــد ...

ඉබ්නු උමර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් සිදු වූවක් මිස.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

උමර් තුමාට හැර වෙනත් ජනයාට පැහැදිලිව මතුපිටින් නොපෙනෙන කරුණු සම්බන්ධයෙන් එතුමා යම් තීන්දුවක් දී පසුව එම කරුණු පැහැදිලි වී එය හෙළිවීමට පෙර ඒ සම්බන්ධයෙන් උමර් තුමාගේ තීන්දුව හෙළිවී තිබෙනු සහාබාවරු දුටුහ. එය තත්කාලයේ හෙළි වූ එමෙන්ම සිදු වූ දෑට සාපේක්ෂව පැවතිණ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර