1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් දෙපිරිසක ගේ ප්රාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රාතික්ෂේප නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රාර්ර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රාර්ථනාව ද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තාකරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු

عن سهل بن سعد رضي الله عنهما مرفوعاً: «ثنتان لا تُرَدَّانِ، أو قلما تردان: الدعاء عند النداء وعند البأس حِينَ يُلْحِمُ بَعْضُهُ بَعْضًا».

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

දෙපිරිසක ගේ ප්රාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රාතික්ෂේ නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රාර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රාර්ථනාවද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තානරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත

විවරණය

ඉහත සදහන් හදීසයෙහි අර්ථකථනය දෙපිරිසක ගේ ප්රරාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රතික්ෂේ නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රරාර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රරාර්ථනාවද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තානරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
TA தமிழ் التاميلية