ප්‍රවර්ගය: . . .
+ -
عن أبي ذر الغفاري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:

"ما الكرسي في العرش إلا كحلقة من حديد ألقيت بين ظهري فلاة من الأرض".
[صحيح] - [رواه ابن أبي شيبة في العرش، والذهبي في العلو]
المزيــد ...

අබූ දර් අල්-ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දේව රාජ්යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [අර්ෂ් පිළිබඳ පාඩමෙහි ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - අල් උලූ හි ඉමාම් දහබී එය වාර්තා කර ඇත]

විවරණය

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා ඇත්තේ, සැබැවින්ම දේවාසනය එහි විශාලත්වය හා එහි ප්රමාණත්වය දේවරාජ්යය සමග සසදා බලන කල විශාල කාන්තාර පාළු භූමියක තබන ලද යකඩ මුද්දක් මෙනි. මෙය එහි මැවුම්කරුගේ විශාලත්වය හා පූර්ණ බලය පෙන්වා දෙයි.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර