عن أنس رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «ما مِنْ مُسْلِم يموت له ثلاثة لم يَبْلُغوا الحِنْثَ إلا أدْخَلَه الله الجنَّة بِفَضْل رَحْمَتِهِ إيَّاهُمْ».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්යය හේතුවෙන් අල්ලාහ් ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු මිස නැත.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු සතු වැඩිවියට පත් නොවූ පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇත්නම් ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතුවක් වනු මිස නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර