ප්‍රවර්ගය: . . .
+ -
عَنِ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«ثَلَاثَةٌ لَا يُكَلِّمُهُمُ اللهُ يَوْمَ الْقِيَامَةِ، وَلَا يَنْظُرُ إِلَيْهِمْ، وَلَا يُزَكِّيهِمْ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ: شَيْخٌ زَانٍ، وَمَلِكٌ كَذَّابٌ، وَعَائِلٌ مُسْتَكْبِرٌ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 172]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම් කාම අපචාරයේ යෙදෙන වැඩිහිටියා, මහත්සේ බොරු කියන පාලකයා, අහංකාරකම් පාන දුප්පතා.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරන ඔවුන්ව පිරිසිදු නොකරන ඔවුන් දෙස අවධානය යොමු නොකරන කණ්ඩායම් තුනක් මිනිසුන් අතර වෙති. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම්, කාම අපචාරයේ යෙදෙන වයසට ගිය වැඩිහිටියා, බොරු කියන පාලකයා, අහංකාරකම් පා වෙනත් අය අවමානයට ලක් කරන දුප්පතා.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර