+ -

عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من عُرِضَ عليه رَيْحَانٌ فلا يرده، فإنه خفيف الْمَحْمِلِ، طيب الريح».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තමන් වෙත රයිහාන් නම් සුවඳැති පැලෑටියක් පිළිගන්වන්නේ ද එය ඔහු ප්රතික්ෂේප නොකළ යුතුය. හේතුව නියත වශයෙන්ම එය පහසුවෙන් උසුලා ගෙන යා හැකි සුඟද වර්ගයකි."
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

තමන් වෙත යම් සුවඳ විළවුන් වර්ගයක් පිරිනමනු ලබන්නෙහි ද එය ඔහු පිළිගත යුතුය. හේතුව නියත වශයෙන්ම එය උසුලාගෙන යන්නට අසීරු එකක් නොවන්නේය. එමෙන්ම එහි ගන්ධය සුගන්ධය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර