عن جابر رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إن في الليل لساعة، لا يُوَافِقُهَا رجُلٌ مُسلم يَسأل الله تعالى خيرًا من أمْرِ الدنيا والآخرة، إلا أعْطَاه إِياه، وذلك كُلَّ ليلة». المزيد
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම රාත්රියේ හෝරාවක් ඇත. මෙලොව හා මතුලොව කරුණක් පිළිබඳ යහපතක් මිනිසෙකු අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, එය(එම හෝරාව)ට සමාන්තරව පිහිටියේ නම් එය ඔහුට පිරිනමනු මිස නැත. එය මුලු රාත්රියේම වේ.“