ප්‍රවර්ගය: . . .
+ -
عَن أَبِي مُوسَى الأَشعَرِيِّ رضي الله عنه قَالَ:

أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَجَدْتُهُ يَسْتَنُّ بِسِوَاكٍ بِيَدِهِ يَقُولُ أُعْ أُعْ، وَالسِّوَاكُ فِي فِيهِ، كَأَنَّهُ يَتَهَوَّعُ
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 244]
المزيــد ...

අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී මම එතුමා වෙත පැමිණියෙමි.” හෙතෙම තවදුරටත්: “මිස්වාක් දැහැටියේ එක් කොණක් එතුමාගේ දිව මත විය. මිස්වාක් දැහැටිය කටේ තිබියදී එතුමා වමනය කරන්නාක් මෙන් අඃ අඃ යැයි පැවසීය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අමු මිස්වාක් දැහැටියෙන් දත් පිරිසිදු කරමින් සිටියදී තමන් එතුමාණන් වෙත පැමිණි බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කර සිටියේය. සැබැවින්ම එතුමාගේ පිරිසිදු කිරීම පූර්ණවත් පිරිසිදු කිරීමක් විය. එය මුඛය තුළින් කිසිවක් හැළී පීඩාවක් නොවනු පිණිසය. මිස්වාක් දැහැටිය එතුමාගේ දිව මත තබා කට පිරිසිදු කිරීමේදී වමනය කරන්නාක් මෙන් ගැඹුරින් කට කාරා සෝදා හැරියහ.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර