ප්‍රවර්ගය:
+ -
عن عبد الله بن عمرو رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:

«من رَدَّتْه الطِّيَرة من حاجة فقد أشرك»، قالوا: يا رسول الله، ما كفارة ذلك؟ قال: «أن يقول أحدهم: اللهم لا خير إلا خيرك، ولا طير إلا طيرك، ولا إله غيرك».
[ضعيف] - [رواه أحمد] - [مسند أحمد: 7045]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අශුභවාදය තම අවශ්යතාවන් ඉටු කර ගැනීමෙන් කවරෙකු වළක්වාලන්නේ ද සැබැවින්ම ඔහු ආදේශ තැබීය. ඒ සඳහා ප්රතිකර්මය කුමක් දැ?යි ඔවුහු විමසූහ. එතුමා: ‘අල්ලාහුම්ම ලා හයිර ඉල්ලා හයිරක වලා තයිර ඉල්ලා තයිරක වලා ඉලාහ ගයිරක’ යැයි පැවසීමයි. (අහෝ දෙවිඳුනි! ඔබේ යහපත හැරෙන්නට වෙනත් යහපතක් නැත. ඔබේ අශුභවාදය හැරෙන්නට වෙනත් අශුභවාදයක් නොමැත. ඔබ හැර වෙනත් දෙවියෙකු නැත.)

الملاحظة
تشكيل الحديث
النص المقترح عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " مَنْ رَدَّتْهُ الطِّيَرَةُ مِنْ حَاجَةٍ فَقَدْ أَشْرَكَ ". قَالُوا : يَا رَسُولَ اللَّهِ، مَا كَفَّارَةُ ذَلِكَ ؟ قَالَ : " أَنْ يَقُولَ أَحَدُهُمُ : اللَّهُمَّ لَا خَيْرَ إِلَّا خَيْرُكَ، وَلَا طَيْرَ إِلَّا طَيْرُكَ، وَلَا إِلَهَ غَيْرُكَ ".
الملاحظة
ملحوظه
النص المقترح الحديث حسن وليس بضعيف

[පූර්ව සාධක සහිත හදීසයකි] - [අහ්මද් එය වාර්තා කර ඇත]

විවරණය

මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවරෙකු ස්ථීර කර ගත් කරුණක් ක්රියාත්මක කිරීමෙන් අසුභවාදය ඔහුව වළක්වන්නේ ද සැබැවින්ම ඔහු ආදේශභාවයේ කරුණක් වෙත පැමිණ ඇති බව දන්වා සිටියහ. මෙම මහත් පාපය සඳහා ප්රතිකර්මය ගැන අනුගාමිකයින් එතුමාණන්ගෙන් විමසා සිටි කල්හි, හදීසයේ සඳහන් පරිදි, කටයුතු අල්ලාහ් වෙත යොමු කරවන; ඔහු හැර වෙනත් කෙනෙකුට බලයක් නොමැති බව දනවන කරුණු ඇතුළත් මහඟු වාක්යය වෙත එතුමා ඔවුනට මග පෙන්වීය.

හදීසයේ හරය

  1. කවරෙකුගේ අවශ්යවන්ගෙන් ඔහු ව අශුභවාදය වළක්වන්නේ ද ඔහුගේ ආදේශභාවය තහවුරු කිරීම.
  2. ආදේශ තබන්නාගේ පසුතැවිල්ල පිළිගැනීම.
  3. අශුභවාදයේ වැටුනු අයකු කිව යුතු දෑ වෙත මඟපෙන්වීම.
  4. සැබැවින්ම යහපත හා අයහපත උත්තරීතර අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවන්නකි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර