عن عبد الله بن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:

«أُحِلَّتْ لكم مَيْتَتَانِ وَدَمَانِ، فأما الميتتان: فَالْجَرَادُ والْحُوتُ، وأما الدَّمَانِ: فالكبد والطحال».
[صحيح موقوفًا] - [رواه ابن ماجه وأحمد]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමන්ලා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබට මිය ගිය සතුන් දෙදෙනෙක් හා රුධිර වර්ග දෙකක් අනුමත කරන ලදී. එසේ මිය ගිය සතුන් දෙදෙනා වනුයේ, මත්සයා හා ජුරාද් නම් පළගැටි වර්ගයාය. රුධිර වර්ග දෙක නම්, පීකුදු හා පිලාවය.“

الملاحظة
هو حديث صحيح مرفوع للنبي صلى الله عليه وسلم
النص المقترح لا يوجد...

පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

ඇතැම් ආහාර හා සම්බන්ධ ආගමික නීති පිළිබඳව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වයි. පළමුවැන්න: මියගිය ජුරාද් නම් පළගැටි වර්ගයා හා මත්සයන් අනුමත කිරීමය. දෙවැන්න: රැධිර වර්ග දෙකක් අනුමත කිරීමය, එනම්, පීකුදු හා පිලාවය. මෙම නීති දෙක මියගිය දෑ හා රුධිරය තහනම් යන නීතියෙන් වෙන්වූ ව්යතිරේක නීති දෙකකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර