1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් අල්ලාහ්ගේ මාර්ගයේ දිනක් කවරෙකු උපවාස ශීලයේ නිරත වන්නේ ද අහස හා මහපොළොව අතර මෙන් වූ අගලක් ඔහු අතර හා නිරා ගින්න අතර අල්ලාහ් තබනු ඇත.

عن أبي أمامة رضي الله عنه مرفوعاً: «من صام يوماً في سبيل الله جعل الله بينه وبين النار خَنْدَقًا كما بين السماء والأرض».

අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ්ගේ මාර්ගයේ දිනක් කවරෙකු උපවාස ශීලයේ නිරත වන්නේ ද අහස හා මහපොළොව අතර මෙන් වූ අගලක් ඔහු අතර හා නිරා ගින්න අතර අල්ලාහ් තබනු ඇත.“

හසන් ගණයට අයත් හදීසයකි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත

විවරණය

මෙම හදීසයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් අවංකව, දිනක් උපවාසයේ නිරත වීමේ මහිමය විස්තර කර ඇත. එනම් එය නිරා ගින්නෙන් අල්ලාහ් ඔහුව ආරක්ෂා කොට අහස පොළොවෙන් දුරස්ව පිහිටා ඇති සේම ඔහුව නිරා ගින්නෙන් දුරස් කිරීමෙනි.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
TA தமிழ் التاميلية