عن أنس بن مالك رضي الله عنه قال: نهى النبي صلى الله عليه وسلم أن يَتَزَعْفَرَ الرجلُ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. පිරිමියා කුංකුමං (රතු පැහැති වර්ණ) භාවිතා කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තහනම් කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මිනිසකු තම ශරීරයට හෝ තම වස්ත්රයට කුංකුමම් ගැල්වීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය කාන්තාව භාවිතා කරන සුවද විළවුන් වර්ගයකි. ඇයට ආදේශ වීමේ හේතුව මත පිරිමින්ට එය තහනම් කරන ලදී.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය