නබි වදන් ලැයිස්තුව

හවරි බඳින කාන්තාවට හා හවරි බඳින මෙන් පතන කාන්තාවටත් පච්චා (ටැටූ) කොටන කාන්තාවට හා පච්චා කොටන මෙන් පතන කාන්තාවටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශාප කළහ
عربي الإنجليزية الأوردية
මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය
عربي الإنجليزية الأوردية
එය මුළුමණින්ම බානු. එසේ නැතිනම් එය මුළුමණින්ම අතහැර දමනු.
عربي الإنجليزية الأوردية
ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.
عربي الإنجليزية الأوردية
ඔබලා මෙය වෙනස් කර ගනු. කළු පැහැ ගැන්වීමෙන් වළකිනු.
عربي الإنجليزية الأوردية
සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය
عربي الإنجليزية الأوردية
පිරිමියා කුංකුමං (රතු පැහැති වර්ණය) භාවිතා කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තහනම් කළහ.
عربي الإنجليزية الأوردية
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ
عربي الإنجليزية الأوردية
වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය
عربي الإنجليزية الإندونيسية