عن أبي بكرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «من أهان السلطان أهانه الله».
[حسن] - [رواه الترمذي]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“කවරෙකු විසින් පාලකයා අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

පාලකයාගේ නියෝග හෑල්ලුවට ගැනීමේ තහනම මෙම හදීසයේ සඳහන් වේ. මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් එවැන්නන් අවමානයට පත් කරනු ඇතැයි යන දැඩි අවවාදය තුළින් එය පෙළගැසී ඇත. ප්රතිවිපාකය අදාළ ක්රියාවෙන්ම පිහිටනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර