1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.

عن عبد الله بن مسعود رضي الله عنه قال صلى الله عليه وسلم:

«يُؤْتَى بجهنم يومئذ لها سبعون ألف زِمَامٍ مع كل زمام سبعون ألف ملك يَجُرُّونَهَا».

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.”

الملاحظة
كيف فيه ضعف، وقد رواه مسلم
النص المقترح لا يوجد...

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය ගෙන එනු ලැබේ. එයට එය ඇදගෙන එන ලණු හැත්තෑ දහසක් තිබේ. ඒ සෑම ලණුවකම හැත්තෑ දහසක මලක්වරුන් එය ඇඳගෙන එනු ඇත.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
TA தமிழ் التاميلية
සංස්කරණ
  • . .