ප්‍රවර්ගය: . . .
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَنْ تَابَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا تَابَ اللهُ عَلَيْهِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2703]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. “හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

විවරණය

හිරු අවරට යන තැනින් හිරු උදා නොවන කල්තාක් පව් සිදු කළ ගැත්තෙකුගේ පාපක්ෂමාව උත්තරීතර අල්ලාහ් පිළිගන්නා බව මෙම හදීසය පෙන්වා දෙයි. ඊට හේතුව සැබැවින්ම තව්බාව හෙවත් පාපක්ෂමාව පිළිගැනීමේ අවසන් වේලාව එය බැවිණි. එය ලොව අවසන් දිනයේ මහා සළකුණු අතරින් වේ.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (14)
ප්‍රවර්ග
  • . .
අමතර