+ -

عن أنس رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «أكْثَرْتُ عليكم في السِّوَاك».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මම ඔබලාට වඩා අධික උනන්දුවක් දරමි.“
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

විවරණය

මෙම හදීසයේ තේරුම: සැබැවින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දත් පිරිසිදු කිරීමේ දැහැටිය භාවිතා කිරීම සම්බන්ධයෙන් හා එහි අඛණ්ඩව නිරතව සිටීම සම්බන්ධයෙන් එතුමාගේ සෙසු සමූහයාට වඩා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වා ඇත්තාහ. එය වඩාත් සතුටු දායක ක්රියාවක් මිස බලකිරීමක් නොවේ. එය, එහි ඇති ප්රයෝජන හා අතිමහත් මහිමයන් හේතුවෙනි. එහි වැදගත්කම හේතුවෙන් සැබැවින්ම තමන් පරමාධිපතිගේ පිළිගැනීමට ලක් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර