عن أنس رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «أكْثَرْتُ عليكم في السِّوَاك». المزيد
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මම ඔබලාට වඩා අධික උනන්දුවක් දරමි.“