1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එතුමාගේ පවුලේ අය විෂයයෙහි ගරු උපකාර කරනු.

عن أبي بكر الصديق رضي الله عنه قال:

ارْقَبُوا محمَّدًا -صلَّى اللهُ عليهِ وسلَّم- فِي أَهلِ بَيتِهِ.

අබූ බක්ර් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එතුමාගේ පවුලේ අය විෂයයෙහි ගරු උපකාර කරනු.“

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත

විවරණය

අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමාගේ ප්රකාශයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-පවුලේ අයගේ උරුමය පිළිබඳ සහාබාවරුන් දැනගැනීමටත් ඔවුන්ට ගරු කිරීමටත් ඔවුන්ට උපකාර කිරීමටත් එක් සාධකයක් විය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පවුලේ අය අතරින් කවරෙකු දහම මත ස්ථාවර සිට එතුමාගේ පිළිවෙත අනුගමනය කළේද එවැනි අයට උරුමයන් දෙකක් විය. එනම් ඉස්ලාමයේ උරුමය හා අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සමීපත්වයේ උරුමයයි. එම විෂයයෙහි අබූ බක්ර් තුමා ඇතුළු සෙසු සහාබාවරු ආලු බය්ත් හෙවත් නබි තුමාණන්ගේ පවුලේ උදවියට ආදරය කරන්නන් වූහ. ඔවුන්ගෙන් යහපත් උපදෙස් ලැබූහ.

හදීසයේ හරය

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية
සංස්කරණ