උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

අල්ලාහ් අබියස නමින් ඉතා පහත්ම තැනැත්තා ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි අල්ලාත් හා උස්සා මත දිවුරා සිටිමි යැයි පවසන්නේ ද, ඔහු: ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පවසත්වා! කවරෙකු තම මිතුරාට: එන්න මම ඔබ සමග ඔට්ටු අල්ලමි යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කුහකයාට නායකයකු යැයි නුඹලා නොපවසනු. හේතුව සැබැවින්ම ඔහු නායකයකු වී නම් නුඹලා නුඹලාගේ පරමාධිපති කෝප කළෙහුය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ කිසිවකු මරණය ප්රිය නොකළ යුතුය. දැහැමියෙකු නම් අධික කර ගන්නට පුළුවන, නපුරෙකු නම් පාප ක්ෂමා අයැද සිටින්නට පුළුවන.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබට කරුණාව අත්වේවා! ඔබේ මිතුරාගේ ගෙල ඔබ සිඳ දැම්මෙහිය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ