عن أبي سعيد الخدري رضي الله عنه أنه قيل لرسول الله صلى الله عليه وسلم : أنتوضأ من بِئر بُضَاعَةَ وهي بئر يُطرحُ فيها الحَيضُ ولحم الكلاب والنَّتَنُ؟ فقال رسول الله صلى الله عليه وسلم : «الماء طهور لا ينجسه شيء».
[صحيح] - [رواه أبو داود والنسائي وأحمد]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. බුළාආ නම් ළිඳෙන් අපි වුළු ගන්නදැයි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසන ලදී. එය සනීපාරාක්ෂක තුවාද බලු මස් හා අපවිත්ර දෑද විසි කරන ලද ළිඳකි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.

විවරණය

සැබැවින්ම ජලය පිරිසිදුයි. එහි වර්ණය සුවය හා දුඟඳ වෙනස් නොවන තාක්කල් අපවිත්රයක් වැටුණු වහාම අපිරිසිදු නොවන බව අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැහැදිලි කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර