عَن عَوْفِ بْنِ مَالِكٍ الْأَشْجَعِيَّ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«خِيَارُ أَئِمَّتِكُمُ الَّذِينَ تُحِبُّونَهُمْ وَيُحِبُّونَكُمْ، وَتُصَلُّونَ عَلَيْهِمْ وَيُصَلُّونَ عَلَيْكُمْ، وَشِرَارُ أَئِمَّتِكُمُ الَّذِينَ تُبْغِضُونَهُمْ وَيُبْغِضُونَكُمْ، وَتَلْعَنُونَهُمْ وَيَلْعَنُونَكُمْ»، قَالُوا: قُلْنَا: يَا رَسُولَ اللهِ، أَفَلَا نُنَابِذُهُمْ عِنْدَ ذَلِكَ؟ قَالَ: «لَا، مَا أَقَامُوا فِيكُمُ الصَّلَاةَ، لَا، مَا أَقَامُوا فِيكُمُ الصَّلَاةَ، أَلَا مَنْ وَلِيَ عَلَيْهِ وَالٍ فَرَآهُ يَأْتِي شَيْئًا مِنْ مَعْصِيَةِ اللهِ فَلْيَكْرَهْ مَا يَأْتِي مِنْ مَعْصِيَةِ اللهِ، وَلَا يَنْزِعَنَّ يَدًا مِنْ طَاعَةٍ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අන් අවුුෆ් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබ අතුරින් ශ්රේෂ්ඨතම පාලකයින් වනුයේ ඔබ ඔවුන් ප්රිය කරන අතර ඔවුන් ද ඔබව ප්රිිය කරති. ඔබ ඔවුන් සමග බැඳී කටයුතු කරන අතර ඔවුන් ද ඔබ සමග බැඳී කටයුතු කරති. ඔබ අතුරින් නපුරු පාලකයින් වනුයේ, ඔබ ඔවුන් කෙරෙහි කෝපවන අතර ඔවුන් ද ඔබ සමග කෝප වෙති. ඔබ ඔවුනට දොස් නගන අතර ඔවුන් ද ඔබට දොස් නගති.“ “අල්ලාහ්ගේ දූතයාණනි, එසේ නම් අපි ඔවුනට විරුද්ධව කටයුතු කරන්නදැ?“යි විමසා සිටියෙමු. එතුමා, “ඔවුන් ඔබ අතර සලාතය මෙහෙයවන කල්තාක්, එපා. ඔවුන් ඔබ අතර සලාතය මෙහෙයවන කල්තාක්, එපා“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මුස්ලිම් නායකයින් අතුරින් ප්රතිසංස්කරණවාදී මිනිසුන් ද වෙති. එමෙන්ම ආගමික බැඳියාවෙන් අඩු, නපුරු මිනිසුන් ද වෙති. එසේ තිබියදී විශේෂයෙන් සලාත් ඉටු කිරීම ඇතුළුව ආගමික සංඛේත ක්රියාත්මක කරමින් ඒවා ප්රවේසමින් පිළිපදින තෙක් ඔවුනට එරෙහිවී පාලනයෙන් බැහැර වීම සුදුසු නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර