ප්‍රවර්ගය: . . .
+ -
عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا:

أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَى أَعْرَابِيٍّ يَعُودُهُ، قَالَ: وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ عَلَى مَرِيضٍ يَعُودُهُ قَالَ: «لاَ بَأْسَ، طَهُورٌ إِنْ شَاءَ اللَّهُ» فَقَالَ لَهُ: «لاَ بَأْسَ طَهُورٌ إِنْ شَاءَ اللَّهُ» قَالَ: قُلْتُ: طَهُورٌ؟ كَلَّا، بَلْ هِيَ حُمَّى تَفُورُ -أَوْ تَثُورُ- عَلَى شَيْخٍ كَبِيرٍ، تُزِيرُهُ القُبُورَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «فَنَعَمْ إِذَنْ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3616]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුවදුක් විමසීම සඳහා රෝගියෙකු වෙත පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නෙකු වූහ.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රෝගීව සිටින ගැමි අරාබි ජාතිකයෙකු වෙත සුවදුක් විමසීම සඳහා පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නට වූහ.” ඉන් අදහස් කරනුයේ ඔබට මහත් දරුණු තත්ත්වයක් නැත. වේදනාවක් නැත. ඔබේ රෝගය ඔබේ පව් පිරිසිදු කරන්නක් වේ. ඔබේ අඩුපාඩු පුරවන්නක් වේ. එමෙන්ම අවසානයේ නිලයන් උසස් වීමට එය හේතුවක් වේ යන්නයි.

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර