عن أبي هريرة رضي الله عنه مرفوعاً: «لو كنت آمِرًا أحدًا أن يسجد لأحد لأمرت المرأة أن تسجد لزوجها».
[صحيح] - [رواه الترمذي]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කිසියම් කෙනෙකුට සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

තමන් කිසිවකුට සුජූද් කරන මෙන් අණ කර ඇත්නම් බිරිය තම සැමියාට සුජූද් කරන මෙන් තමන් අණ කරනු ඇතැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියහ.එය, ඔහු විසින් ඇයට කළ යුතුකම්වලට ඇය කළ යුතු ගෞරවය කිරීමක් වශයෙනි. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට සුජූද් කිරීම තහනම්ය. එය පොදුවේ සුදුසු ක්රියාවක් නොවෙයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා
අර්ථ කථන නිරීක්ෂණය
අමතර