නබිතුමාගේ නිහතමානිකම (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)

2නබි වදන් ලැයිස්තුව

නබි වදන් ලැයිස්තුව 2

මදීනාවෙහි වහලියන් අතුරින් වහලියක් වූවත්, ඇය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අතින් අල්ලා ඇය කැමති අයුරින් එතුමා සමග ගමන් කරයි.